Thursday, April 2, 2015

PK-දෙවියනි ඔබ කොයිබද​ ?.

චිත්‍රපටය නමින් PK. නමේ තේරුම චිත්‍රපටය බලද්දී වැටහේවි. මේ චිත්‍රපටය මොකක්ද?අමීර් ඛාන් සහ අනුෂ්කා ශර්මා විසින් ප්‍රධාන චරිත හොබවන PK, අධ්‍යක්‍ෂනය කරන්නේ  3 Idiot චිත්‍රපටය අධ්‍යක්‍ෂණය Rajkumar Hirani  විසින් .දැන් බලමු කතාව මොන වගේද කියලා. චිත්‍රපටය ආරම්භ වන්නේ, පිටසක්වළින් පැමිණෙන අභ්‍යාවකාශ යානාවකින් ඉන්දියාවට ගොඩ බසින අභ්‍යාවකාශගාමියෙකුගෙන්.මේ පිටස්වළ ජීවියා සතු යම් කිසි උපකරණයක්, මෙලොව සිටින කපටි සොරෙකු විසින් සොරකම් කෙරෙනවා. ඒ උපකරණය නැතිව ඔහුට නැවත තමන්ගේ ලෝකය වෙත යා නොහැකි බවයි කියවෙන්නේ.මේ පිටසක්වළ ජීවියා මෙලොව පය තියපු දා ඉඳන් උත්සාහ කරන්නේ ආපසු තමන්ගේ නිවස වෙත යාමටයි .ඔහුට ඔහුගේ නැති වූ උපකරණය අවශ්‍ය වෙනවා. ඒ උපකරණය ලබා ගන්න ඔහු  දෙවියන්ගේ පිහිට පතනවා. මේ පිටසක්වළ ජීවියාව මාධ්‍යවේදිනියකට මුණ ගැහෙනවා. ඇයට හැකි වේවිද ඔහුට මේ උපකරණය සොයා දෙන්නට ??. ඉතුරුටික කිව්වොත් ෆිල්ම් එක බලල වැඩ​ක් නෑ.එහෙන්ම් ෆිල්ම් එක බලන්න අපි ගියා...අලුත් ලිපියකින් හමුවෙමු..

                              DOWNLOD

                                  SINHALA SUBTITLE




                       

Tuesday, December 23, 2014

LIFE OF PI ( 2012) -සිංහල උපසිරසි සමග​

හරිම ලස්සන සංවේදී කතාවක් තමයි මේ චිත්‍රපටිය පුරාවට ගලාගෙන යන්නෙ.ඉංග්‍රීසි බසින් තමයි ෆිල්ම් එක හදල තියෙන්නෙ. IMDB ලකුණු 8.3ක් ලැබිල තියනව. ලොව හොඳම චිත්‍රපට අතර 179 වන ස්ථානයේ පසු වෙනවා."පිසින් මොලිටර් පටෙල්" කියන කෙනාගෙ ජිවිත කතාව තමයි මේ චිත්‍රපටියට තේමා වෙලා තියෙන්නෙ...මෙයාගෙ තාත්තට සත්තු වත්තක් තියනව. දවසක් මෙයාගෙ තාත්ත තීරණය කරනව සත්තු වත්ත විකුණල සත්තු ටිකත් අරන් කැනඩාවට යන්න...අන්න ඒ අතරෙ වෙන සිදුවීම තමයි මේක පුරාවට විස්තර කෙරෙන්නෙ..මීට වඩා කතාව කියල වැඩක් නෑ..ඒක නිසා  DOWNLOD කරල SINHALA SUB එක්කම බලන්න​...
                           DOWNLOD

                                           SINHALA SUBTITLE